September 18, 2025 - Uncategorized

EURUSD එක London Killzone එකේදි 1H FVG එක බලලා 3m Conformation වලට ගත්තු එකක්.
මේ Entry එකේදි RR එක 1:3 වලින් exite වුනා.

3m Mss එකෙන් අපි Entry එක place කරා Dxy Conformation සමග. ඔන්න ඔය විදිහට ගත්තු Trade එකේ proof එක ඔයාලට දාලා ඇති.

1 Comment

September 18, 2025

LR 106

❤️

Reply

Leave a Reply to LR 106 Cancel reply