February 14, 2026 -

Our Traders Speak For Us

Real feedback from real LondonRunner students

hasi*****@gmail.com

Codetic

Mn kalin course krla tiynwa. Dekakma. Eth terumak une na. ICT wala hama dema igena gatte kevin aiyagen. Highly recommend krnna puluwan kevin aiyage course eka. ❤️❤️❤️❤️

thil*****@gmail.com

Codetic

කියන්න දෙයක් ඇත්තටම නෑ අයියා ඔයාගැන මං දැකපු පට්ටම චරිතයක් ,ඔයා උගන්නන විදිය,මරු එක ඇගට වදින්නම කියලා දෙනවා,මට දැනෙනවා මම දැන් මගෙ ගමන සාර්ථකයි කියලා .කලින් වගේ නෙවේ දැන් හොද ඉවසීමෙන් අයියා කියල දීපුවා කරගෙනයනවා එවෑ ප්‍රතිඵල දැන් ටික ටික එනවා .අවසන වශයෙනුත් කියන්න තියෙන්නෙ අයියා පට්ටපොරක් ❤️🫡 එකෙන්ම ජයවේවා

niva*****@gmail.com

Codetic

ඉතා අනර්ඝ පාඨමාලාවක්. අවශ්‍ය දේ පමනක්, කථා කරනවා. group එකත් එකත් නියමයි. එකේ ඉන්න බොස් කොල්ලෝ කෙල්ලෝ නියමයි, ඕනෑම දේකට සහයෝගය ලබාදෙනවා. ගන්න ගානට උපරිම වඩා විශාල දෙයක් ලබාදෙන පාඨමාලාවක් කියන්න පුලුවන්. බොස් ඔබ තුමාට ගොඩාක් ස්තූති මේ කරන කැපවීමට.

jeev*****@gmail.com

Codetic

ඉතාමත් හොදයි. ගේමක් ගහන්න පුලුවන් විදියට හැමදේම පිලිවෙලට ලස්සනට කියා දෙනවා. ගෲප් එකෙන් දෙන සපෝර්ට් එකත් පට්ටම වැලියුබල්.

rosh*****@gmail.com

Codetic

එකෙන්ම කියන්න ඕනේ trading ගැන මෙලෝ හසරක් දන්නේ නැති එකෙක්ට උනත් ගේමක් ගහගන්න පුලුවන්
ගෙවපු ගානට එහා ගිය උපරිමයක් ලැබෙනවා.

prak*****@gmail.com

Codetic

Mr kewin kiyanne aththatama ithama hoda guruwarayek. Mamath hamathanama gihin thama harithana hoda guruwarayek hamba une. Ugannana piliwela gana kiuwoth egana kiyanna wachana matanan na. E tharan hodai. Ewagema igana ganna studant la gana hoyala balala adupadu thibunoth e waradi hadaganna dena upadesh gana unath kiyanna wachana na etharan hodai ❣️❣️❣️

kgpc*****@gmail.com

Codetic

Mr. Kevin oya me apita dena sahayigayata mulu hadawathinma esthuthi wantha wenawa mulinma. Me mentorship eka hora boru nethi niwaradi de niwaradiwa laba dena programme ekak. Thiyari knowledge eka thibunath apply kara ganna dannethuwa hitiya mata practical knowledge labune me mentorship eken baya nethuwa trade karana confident eka hadune me mentorship eken. Thank you Mr. Kevin me laba dena sahayigayata...... 

snip*****@gmail.com

Codetic

godak watinawa aththatama mara kapakirimak karanawa sir apita uganwanna thank you best mentorship