logo

Build Your Mindset

  • By Kevin Fernando
  • October 25, 2025
  • 46 Views

ඔයාලා ඉල්ලුවා මම මනස කොහොමද හරියටම මේ Trading කියන දේ ඇතුලේ තියාගන්නේ කියලා.

ඉතින් ඒකට මම කිව්ව දෙයක් තමයි ඔයාලා මගේ විදිහ පිලිගනීවිද කියලා මට විස්වාස නැති එක.

ඉතිං ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මත මම පොතක් විදිහට එලියට දැම්මා මේක. මේක පිලගන්න එක සහ නොපිලිගන්න එක ඔයාලට බාරයි.

මේ පොත ලියන්න මගේ ආදරනීය බිරිදත් මට අදහස් දුන්නා.ඉතින් එයාගෙ අදහසුත් මේ පොතට එකතු වෙලා තියෙන්නේ.

මා විස්වාස කරන යමක් තියේද එය නම් යථාර්ථය පිලිගැනීමට මිනිසුන් මැලිකමක් දකවන බවයි.

Good luck All.
Share කරාට කමක් නෑ මේ පොත. කතෟ අයිති අවශ්‍ය නෑ. මේ පොතෙන් එක්කෙනෙක්හරි මනස හදාගත්තොත් එලොව ජයගන්න මට ඒ පින ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *