logo

EURUSD 25.9.19

  • By Kevin Fernando
  • September 19, 2025
  • 28 Views

අද EURUSD Trade එක ගැන කතා කරොත් අපිට london Killzone එක වෙනකොට Sell bias එකක් තිබුනා. 1:3 RR එකකට යන්න plan එක තිබ්බා. නමුත් 1:2RR වලින් අපි exite වුනා.

ඒකට හේතුව විදිහට market එක clear movement එකක් අරන් ගියේ නැති කම සහ අපිට ගන්න පුළුවන් හොදම Liquidity Target එක PDL එක වීමත් නිසා. Dxy Compare කරගෙන Trade එක ගියපු නිසා අපිට තේරුනා Market එක Range ස්වභාවයක් ගන්නවා කියලා.ඉතින් අපි ඒ නිසා Profit secure කරගන්න ඔන නිසා 1:2 RR වලින් Exite වුනා. පල්ලෙහා දාලා තියෙන Chart බලන්න.අපි 1:3 RR වලට යන්න දෙපාරක් Try කරා.3 වෙනි පාර exite වුන ගමන් Market එක Move කරා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපරාදේ ඉවසන්න තිබ්බා කියලා. එහෙම තමයි හැමෝම එක වගේ හිතන්නේ නෑ. මම කරේ Exite වෙන එක.මොකද Market එකේ profit ගහන අන්තිම දවස නෙමෙයිනේ අද. අපිට හොද Entry ආවම අපිට ඒවා ගන්න පුළුවන්.
මම හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා.
Entry ගන්න හේතුවුන දේවල් කතා කරොත් 15Fvg එකක් සහ 1m Mss.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *