October 25, 2025 - Uncategorized

CRT Advanced

CRT කියන්නේ මොකද්ද ඒක කොහොමද Forex සහ Crypto Trading වලට යොදාගන්නේ කියන එක මුල ඉදලා සරලව අපි නො⁣මිලේ කියලා දෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මේ link ⁣එකෙන් ඔයාගේ ටියුට් එක Download කරගන්න එක විතරයි. Printout එකක් දාගන්න පුළුවන් ඔයාට ගොඩක් වැදගත් වෙයි. Candle වර්ගවල ඉදලා Liquidity , Daily Bias , power of 3 මේ දේවල් මුල […]

Read More
September 19, 2025 - Uncategorized

EURUSD 25.9.19

අද EURUSD Trade එක ගැන කතා කරොත් අපිට london Killzone එක වෙනකොට Sell bias එකක් තිබුනා. 1:3 RR එකකට යන්න plan එක තිබ්බා. නමුත් 1:2RR වලින් අපි exite වුනා. ඒකට හේතුව විදිහට market එක clear movement එකක් අරන් ගියේ නැති කම සහ අපිට ගන්න පුළුවන් හොදම Liquidity Target එක PDL එක වීමත් නිසා. Dxy Compare […]

Read More
September 17, 2025 - Uncategorized

GBPUSD 25.9.17

2025.9.17 වෙනිදා. අද රාත්‍රී 11:30 ට Fomc meeting තියෙනවා. London killzone එක ඇතුලේ අපේ setup එකට අනුකූලව Entry එකක් නොතිබුන නිසා සහ liquidity sweep එකක් නිසි ආකාරව නොතිබුනු නිසා. නමුත් London Killzone එකෙන් පසුව 15m Fvg එකක් සමග පැහැදිලි Liquidity sweep එකක් හම්බුන නිසා අපි මෙතනින් sell Entry එකක් place කරා.1:3 RR වලින් අපි exite […]

Read More