
2025.9.17 වෙනිදා. අද රාත්‍රී 11:30 ට Fomc meeting තියෙනවා. London killzone එක ඇතුලේ අපේ setup එකට අනුකූලව Entry එකක් නොතිබුන නිසා සහ liquidity sweep එකක් නිසි ආකාරව නොතිබුනු නිසා.
නමුත් London Killzone එකෙන් පසුව 15m Fvg එකක් සමග පැහැදිලි Liquidity sweep එකක් හම්බුන නිසා අපි මෙතනින් sell Entry එකක් place කරා.1:3 RR වලින් අපි exite වෙන්න හේතුව Killzone වලින් පිට වීම නිසාත් Bias එකට විරුද්ධව යන Trade එකක් නිසාවෙන්. ඊට අමතර DXY වල බලාපොරොත්තු වුන Liquidity sweep එක නොකිරීමත් ඊට හේතුවයි.



GBPUSD 25.9.17
0 Comment