logo

LR Protector

  • By Kevin Fernando
  • October 5, 2026
  • 39 Views

LR Protector  ඔයාගේ Trading Discipline එක ආරක්ෂා කරගන්න

Loss එකක් වුණාම  ආයේ ආයේ trade කරලා තවත් loss වෙලා තියෙනවද? LR Protector හදලා තියෙන්නේ ඒ අවස්ථාවට.

ඔයා Lock කළාම, ඊලඟ දවසේ අලුයම 12:30 වෙනකන් MetaTrader 5 (MT5) open කරන්න බැහැ. වෙලාව ආවම ඉබේම unlock වෙනවා.

✅ විශේෂාංග

• එක click එකකින් MT5 lock කරන්න පුළුවන්
• Window එක වැහුවත් lock එක තවමත් වැඩ කරනවා
• Computer එක restart කළත් lock එක ඉවර වෙන්නේ නැහැ
• Uninstall කළත් lock කාලය ඉවර වෙනකන් lock එක තියෙනවා
• Lock කාලය ඉවර වුණාම තනියම ඉවත් වෙනවා

📥 Download කරන හැටි

1. පහළ Download button එක ඔබලා ZIP file එක download කරන්න
2. ZIP file එක Extract කරන්න
3. LRProtector_Setup.exe double-click කරලා Next → Install ඔබන්න
4. Start Menu එකෙන් LR Protector open කරලා, “Lock MT5” button එක ඔබන්න

[ 👉 Download LR Protector (Windows) ]

⚠️ Windows warning එකක් ආවොත්

Windows “Unknown publisher” කියලා warning එකක් පෙන්නන්න පුළුවන්. ඒක අලුත් software වලට සාමාන්‍යයි. More info → Run anyway ඔබන්න. සමහර Antivirus වලට false alarm එකක් එන්න පුළුවන් (MT5 වැසීමේ හැකියාව නිසා). ඒ නිසා ඒවායේ exclusions වලට add කරන්න.

🔴 Lock කරන්න කලින් අනිවාර්යයෙන් කියවන්න

• Lock වුණාට පස්සේ MT5 open කරන්න බැහැ. ඒ නිසා ඔයාගේ open trades වලට Stop Loss සහ Take Profit දාලා තියෙන්න ඕන
• Lock කරන්න කලින් ඔයා කැමති බව හොඳට තීරණය කරන්න. Lock වුණාම අතරමග අයින් කරන්න බැහැ
• මේ software එක ඔයාගේ MT5 එක පමණක් බලපානවා. ඔයාගේ trades, account, broker settings වලට කිසිම බලපෑමක් නැහැ

ℹ️ වැදගත්

• මේක Windows PC වලට පමණයි
• මේක trading discipline එකට උදව්වක් විතරයි. Financial advice නෙවෙයි
•🔴 මේ software එක භාවිතයෙන් වෙන ලාභ/අලාභ වලට London Runner වගකියන්නේ නැහැ🔴

 

LR Protector Protect Your Trading Discipline

Ever taken a loss, felt the urge to jump back in, and ended up losing even more? *LR Protector* is built for exactly that moment.

*Once you lock it, MetaTrader 5 (MT5) can’t be opened until 12:30 AM the next day.* It unlocks automatically when the time comes.

✅ Features
– *Lock MT5 with one click*
– *Keeps working even after you close the window*
– *Survives a computer restart*
– Uninstalling won’t remove the lock until the lock period ends
– *Removes itself automatically* once the lock period is over
– Simple, lightweight

📥 How to Download
1. Click the *Download* button below to get the ZIP file
2. *Extract* the ZIP file
3. Double-click LRProtector_Setup.exe and click *Next → Install*
4. Open *LR Protector* from the Start Menu and click *Lock MT5*

[ 👉 Download LR Protector (Windows) ]

⚠️ If Windows Shows a Warning
Windows may show an “Unknown publisher” warning. This is normal for new software. Click *More info → Run anyway*. Some antivirus programs may raise a false alarm because the app can close MT5. If that happens, add LR Protector to your antivirus exclusions.

🔴 Please Read Before You Lock
– *You can’t open MT5 while it’s locked.* Make sure all your *open trades have a Stop Loss and Take Profit set*.
– Decide carefully before locking. Once locked, it can’t be undone halfway.
– LR Protector only affects *MT5 on your PC*. It doesn’t touch your trades, your account, or your broker settings.

ℹ️ Good to Know
– *Windows PC only*
– This tool is an aid for trading discipline. It is not financial advice.
– 🔴London Runner is not responsible for any profits or losses resulting from the use of this software.🔴