Welcome to London Runner Trading HUB
Trading ලෝකයට දැනුමත්, විශ්වාසයත් එක්ක පිවිසෙන්න
Forex සහ Crypto Trading කරන ඔයාලට මේ වීඩියෝ සීරියස් ගොඩක් වැදගත්. මෙතනදි ඔයාලට බින්දුවේ ඉදලා ඉහලටම ICT Concept එක ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔයාලට වෙන කොහෙන්වත් ලැබෙන් නැති මග පෙන්වීමක් ලැබෙනවා. මේක Profitable Trader කෙනෙක් වෙනුවෙන්ම හදපු Video series එකක්.
About Me

I’m Kevin Fernando. the founder of London Runner Trading HUB
I have been engaged in Trading as a business for the past six years.
My professional background is in Software Engineering, a career path that sharpened my problem-solving skills and taught me how to approach challenges with logic and precision. However, beyond my career, I was always searching for something more freedom, financial independence, and peace of mind.
Around six years ago, I discovered the potential of Forex and Crypto Trading. What began as a side interest soon turned into a serious business journey. Through dedication, continuous learning, and consistent practice, I was able to generate significant profits from the markets. This success gave me the courage to make a life-changing decision: I stepped away from my professional career as a Software Engineer to pursue trading and entrepreneurship full-time.
Since then, I have continued to trade successfully while also expanding into other business ventures. Trading has not only provided me with financial growth but also with a mindset of discipline, patience, and strategic thinking.
Through London Runner ICT Mentorship, my goal is to share the knowledge and experience I have gained over the years, especially with those who are eager to learn in Sinhala. I believe anyone can become a profitable trader with the right guidance, proper risk management, and a clear trading strategy.
Today, my mission is simple: to help you avoid unnecessary mistakes, build confidence, and achieve long-term success in the world of Forex and Crypto Trading.
How This Mentorship Can Help You
මෙහි වැදගත්ම ගුණාංගය වන්නේ, Forex සහ Crypto Trading සම්බන්ධ සියලුම දැනුම මුල සිටම පියවරෙන් පියවර ගෙන යන ආකාරයෙන් ඔබට ලබාගැනීමේ හැකියාවයි.

Funded Account
ඇත්තටම අපි මේ program එකේදි වැඩිපුරම අවධානයක් දෙන්නේ අපි ලගට එන Student Real money Trade කරනවට වඩා අඩු මුදලක් වැය කරලා Funded Account එකක් කරගන්න තැනට පත්කරන එක. Funded Account එකකින් සති 2 ට සැරයක් payout ගන්න පුළුවන් වීම තවත් එක විදිහක මූල්‍යමය පැත්තට සහයෝගයක්.

Real Money vs Funded Account
ගොඩක් Students ලා අපිට කියපු දෙයක් තමයි Trade කරන්න සල්ලි දාන්න ඔන කියලා ඒ අය විස්වාසකරා කියන එක. ඇත්තටම එහෙම මුදල් දාන්න අවශ්‍යතාවයක් නෑ. ඔයා Crypto කරත් Forex කරත් ඔයාට Funded Account තියෙනවා ඉතාම අඩුමුදලට.සාමාන්‍යයෙන් ඔයාට 10$ ඉදලා මිලදී ගන්න පුළුවන් 5000$ Account පවා තියෙනවා.

Funded Account ගොඩ දාගන්න Support එකක් දෙනවද ?
අපේ Mentorship එකට එන්න කලින් ගොඩදෙනෙක් අහන්නේ ඔය කතාව. ඇත්තටම මේකෙදි ඔයා Funded වලට යන්න කලින් අපි දෙන process එක සම්පූර්ණ කරලා ඉන්න ඔන. අපේ වීඩියෝ පාඩම් 24 බලලා අපි කියන විදිහට Journal ටික හරියට කරාම ඔයාට ලේසියෙන්ම Funded එකක් ගොඩදාගන්න පුළුවන්. ඔයා වැඩේ ගොඩදාගන්න තෙක් අපි අපේ Support එක උපරිම දෙනවා සහ ඔයාට පුද්ගලිකව මග පෙන්වීමක් කරනවා.

Learning Management System
අපි ඔයාලට LMS එක මාර්ගයෙන් සියලුම පාඩම් ටික බලන්න අවස්ථාව හදලා දීලා තියෙනවා.පාඩම් පිලිවෙලින් පිලිවෙලට හොද Quality එකකින් ඔයාලට බලන්න පුළුවන්. මේකෙදි ඔයාගෙ ගැටලු අහන්න සහ ඒවා කතා කරලා විසදගන්න අවශ්‍ය සියලුම පහසුකම් සපුරල දීලා තියෙන්නේ. ඉතින් Trading ඉගෙන ගන්න එන අයට මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා විස්වාස කරනවා.

Forex and Crypto Trading
ICT concept එක පාඩමෙන් පාඩමට ඔයාට හොද අවබෝධයක් ලැබෙන විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ.සංකීර්ණයි කියන හැමදෙයක්ම සරල කරලා අපි Live Market Example එක්ක පැහැදිලි කරනවා. උදාහරණයක් විදිහට CISD Entry method එක ඔයාලට උගන්නන කොට Live Market එකේ CISD Entry එක ගන්න ගමන් තමයි පාඩම කියලා දෙන්නේ. සියලුම පාඩම් ඒ විදිහට අපි නිර්මාණය කරලා තියෙන්නේ ඔයාට තේරුම් ගැනීමේ හැකියාව 100% ක් කරන්න.මේක Crypto & Forex දෙකටම පාවිච්චි කරන්න පුළුවන්

CRT ( Candle Range Theory )
Youtube එකේ දැනටමත් ලොකු පෙරලියක් කරා අපේ CRT lessons ටික. ඇත්තටම ගොඩක් අය හොයන සහ ඉගෙන ගන්න ආස දෙයක් තමයි CRT කියන්නේ. මේක ඇත්තටම හරියට දැනගෙනම අතගහන්න ඔන Concept එකක්. මේක ඇතුල හරියට බැලුවොත් තියෙන්නේ ICT concept එකම තමා. ඉතින් අපි CRT ටිකත් ඔයාලට පිලිවෙලට මේක ඇතුලෙදි කියලා දෙනවා Advanced model කිහිපයක් එක්කම
We’ve designed London Runner ICT Mentorship to guide you step by step in Forex & Crypto Trading and set you on the path to becoming a profitable trader.
What Our Students Say
MENTORSHIP CONTENT
Our comprehensive curriculum covers everything you need to know to become a Profitable Trader
Mentorship Details
One Time Payment
Rs. 15,000

FAQ
Your Guide to Everything About the ICT Mentorship
Have any questions? Reach out via info@londonrunnerict.com

